ගිය ආත්මේ පන්සලේ සරෙප්පු හොරකම් කරපු එකෙක් නයෙක් වෙලා ඉපදුණාම. (VIDEO)

By Wayomi Nov 26, 2022 06:00 AM GMT
Report

මේ තියෙන්නේ සමාජ මාධ්‍ය තුළ මේ දින වල ජනප්‍රිය වීඩියෝවක්.

නයි අරින අය අස්සේ ඇත්ත නයෙක් දැක්කොත් පණ කඩාගෙන දුවන්වනේ.

සාමන්‍යයෙන් ගෙදරකට නයෙක් ආවොත් උඩ නගිනවා නැත්නම් ඌව ගහලා මරනවා.

මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියවෙන්.

ගෙදරක් ඇතුළට එන නයෙක් දැකලා ඌව එලවන ගෙදර මිනිස්සු සෙරෙප්පු වලින් පහර දෙනවා.

නමුත් එහිදී මෙම නාගයා එම සෙරෙප්පුව ද රැගෙන පලා යනවා.

මෙම වීඩියෝවට සමාජ මාධ්‍ය තුළ ඉහළ ප්‍රතිචාරයක් ද ලැබිලා තියෙනවා.