විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

Israel Latest Headlines Decision Making
By krishani Apr 20, 2024 01:49 PM GMT
krishani

krishani

Report

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න. | The Situation In Israel Is Normal

ඒ ඊශ්‍රායලයේ තත්ත්වය සාමාන්‍ය බවත් එහි සිටින ශ්‍රී ලාංකිකයින් සමග සම්බන්ධ වෙමින් සමීපව කටයුතු කරන බවත් ය.

ඒ මහතා මේ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ය.

එමෙන්ම, තානාපතිවරවයා සඳහන් කළේ ටෙල්අච්චි බෙන්ගුරියන් ගුවන්තොටුපලේ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු වන බවයි.

රාජ්‍ය සේවය ගැන මෙරටින් ඇහෙන දුක හිතෙන ආරංචියක්?..

රාජ්‍ය සේවය ගැන මෙරටින් ඇහෙන දුක හිතෙන ආරංචියක්?..


කෙසේ වෙතත්, ගුවන් ගමන් කිහිපයක් හැරුණු විට බහුතරයක් යානා පැමිණීම් හා පිටත් විම් සාමාන්‍ය පරිදි සිදු වන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිවරයා කියා සිටියේ ය.