අද සිට භාණ්ඩ වර්ග 12ක මිල ගණන් පහත හෙළයි..නව මිල ගණන් ලැයිස්තුව මෙන්න.

Sri Lanka Politician Lanka Sathosa Businessman
By Aruna Dec 16, 2023 05:41 AM GMT
Aruna

Aruna

Report

අද සිට දෙසැම්බර් 31දක්වා සතොස අත්‍යවශ්‍යය භාණ්ඩ වර්ග 12ක මිල අඩු කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.

එළඹෙන නත්තල් උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12 ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කළ බවයි පැවසෙන්නේ.

ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද(16) සිට ලබාගත හැකිය.

ඒ අනුව, මෙලෙස මිල පහත හෙලූ භාණ්ඩ සහ එම මිල ගණන් ලැයිස්තුව පහතින්,

Gallery
ReeCha