Ocean Explorer නෞකාව ගිලෙමින් පවතී.

Ship World
By Hashini Sep 14, 2023 08:13 AM GMT
Hashini

Hashini

Report

Ocean Explorer නමැති සුඛෝපභෝගී මගී නෞකාව ග්‍රීන්ලන්තයට ආසන්න මුහුදු ප්‍රදේශයක දී ගිලි යමින් පවතින බව වාර්තා වී තිබෙනවා.

මෙම නෞකාව තුල මේ වන විට මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 206 දෙනෙක් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.

Knud Rasmussen පරීක්ෂණ යාත්‍රාව Ocean Explorer නෞකාවේ සිටින පිරිස මුදවා ගැනීම සඳහා පිටත් කර යවා ඇති අතර, පවතින අයහපත් කාලගුණය නිසා එම යාත්‍රාවට Ocean Explorer වෙත ළඟා වීමට නොහැකි වී ඇත.

අදාළ නෞකාව හිමි සමාගම සඳහන් කරන්නේ නෞකාව මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. 

ReeCha