යාපනෙන් හමු වූ මෝටාර් උණ්ඩය..

Sri Lanka Police STF Jaffna
By krishani Apr 21, 2023 05:05 AM GMT
krishani

krishani

Report

පෙරේදා (19), යාපනය - මල්ලාකම් දකුණ වයිකාසල ප්‍රදේශයේ දී ආර්.පී.ජී.වර්ගයේ මෝටාර් උණ්ඩයක් සොයාගෙන ඇත.

ඒ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරින් පිරිසක් සිදු කළ පරීක්ෂාවක දී ය.

මෙම මෝටාර් උණ්ඩය මල්ලාකම් පොලීසිය වෙත බාර දී ඇති අතර එය නිෂ්ක්‍රීයට මල්ලාකම් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha