සවි එසවීමෙන් ශ්‍රී ලංකාව රනින් සැරසූ වීරයින් දිවයිනට එයි.(PHOTOS)

Sri Lanka Government Of Sri Lanka Sports
By Aruna Oct 16, 2024 06:21 AM GMT
Aruna

Aruna

Report

දකුණු අප්‍රිකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම යළි දිවයිනට පැමිණ තිබේ.

මෙම තරඟාවලිය දකුණු අප්‍රිකාවේ සන්සිටි නුවරදී ඉකුත් 04 වනදා ආරම්භ වූ අතර 15 වන දින දක්වා පැවැත් විය.

හදිසියේ මුහුද ගොඩගැලීමක්..කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් මුහුදු ජලයෙන් යටවෙයි..

හදිසියේ මුහුද ගොඩගැලීමක්..කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් මුහුදු ජලයෙන් යටවෙයි..


සවි එසවීමේ තරඟාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණේ මුළු රටටම කීර්තියක් ගෙන දෙමින්.

මෙම තරඟාවලියට පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000ක් පමණ සහභාගී වී සිටීම ද විශේෂත්වයක්.

මීට අදාල ඡායා රූප කිහිපයක් පහතින් නරඹන්න👇

GalleryGalleryGalleryGalleryGallery