සුමති සම්මානය ආදරවන්තයගේ අතින්ම - සම්මානේ ගත්ත හැටියේ තරින්දි කියන දේ බලන්නකෝ [PHOTOS]

Report

තරුණ පරම්පරාවේ දක්ෂම නිළියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ කාලෙන් කාලෙට ඇය එක එක පුවත් මවන්න හරිම දක්ෂයි.

අද ඉදලා වාහන බැංකු ණය ගන්න වෙන්නේ මෙහෙමයි - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

අද ඉදලා වාහන බැංකු ණය ගන්න වෙන්නේ මෙහෙමයි - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ඒ වගේ සිදුවීමක් තමයි මෑතකදී වුන ඇයගේ පෙම්වතා වන චතුර රාජපක්ෂ එක්ක කරපු මංගල පොටෝශුට් එක.

හැමෝම හිතුවේ ඒ දෙන්නා ඇත්තටම විවාහ වුණා කියලා.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඒත් පස්සේ තරින්දීම පැහැදිලි කරා ඒක පොටෝශුට් එකක් විතරයි කියන එක.

ඒ සිදුවීමෙන් පස්සේ ඊලගට තරින්දිව ප්‍රධාන මාතෘකාවක් වෙන්න හේතුව තමයි ඇය සුමති සම්මාන උළෙලේ හොදම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය දිනා ගැනීම.

කෝටි 100ක ලිංගික වීඩියෝ කුමන්ත්‍රණය - තායි භික්ෂූන්ට කළ පාරමිතාව?

කෝටි 100ක ලිංගික වීඩියෝ කුමන්ත්‍රණය - තායි භික්ෂූන්ට කළ පාරමිතාව?

නමුත් ඒ සම්මානය ගන්න තරින්දි ශ්‍රී ලංකාවේ හිටියේ නැහැ.

විදෙස් ගත වෙලයි හිටියේ.

ඔන්න ඊයේ දිනයේදී තරින්ඳි නැවතත් මෙරටට එනවත් එක්කම එයාගේ පවුලේ අය සහ එයාගේ ආදරවන්තයා චතුර රාජපක්ෂ එකතුවෙලා ගුවන්තොටුපළට ගිහින් තියෙනවා ඇයව පිළිගන්න.

ඒ වගේම ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් එයාලා පොඩි සතුට සැමරිමකුත් කරලා තියෙනවා.

ඇය කියන විදිහටනම්,     

සම්මානය ලැබුනා! Sumathi Awards 🙏

පිටත බලන්නා සිහින දකියි; තමන් ව ගවේෂණය කරන්නා අවදි වේ : Who looks outside, dreams; who looks inside, awakes." - Carl Jung " තත්පරයක් දෙන්න " ටෙලිනාට්‍යයේ, පූජනී කියන චරිතය ගැන කතා කරද්දි මනෝ විද්‍යාඥ කාර්ල් යන්ග් ගේ මේ quote එක බුද්ධිකා අක්කා Buddhika Erandi Jayasinghe නිතරම මතක් කරනවා. හේතුව, අපි ලෝකය දිහා බලාගෙන හීන දකින්න ගත කරන කාලයට වඩා අපි-අපිවම, මම මාවම දකිමින් මගේ ශක්‍යතාවයන් අඳුන ගැනීම වෙනුවෙන් වැයකරන්න පුළුවන්නම් අපිට කළහැකි දේ අප්‍රමාණයි. පූජනී කියන චරිතය වගේම " තත්පරයක් දෙන්න" සමස්ත නිර්මාණය ම සමාජයට එකතු කළ පණිවිඩයත් ඒකමයි. වෘත්තියමය රංගන ශිල්පිණියක් විදිහට ත් මම විශ්වාස කරන්නෙ හීන වෙනුවට අරමුණු වලට යන්න හොඳම විදිහ අපි අපිට, අපි කරන කාර්‍යයට අවධානය/ focus දෙන එකයි වැදගත්ම. හැමදාමත් වගේ මගේ රටේ ඔයාලා අතරින් පුංචි තිරයට ආව මට මේ ලැබුන සුමති හොඳම නිළිය සම්මානය ගෞරවයක්, උත්තේජනයක් වගේම වගකීමක්. ඒ වෙනුවෙන් මම වගවෙනවා!

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery