Telegram ප්‍රවේශයට එකවරම ආ තහනම.

Israel Israel-Hamas War
By krishani Nov 04, 2023 12:46 AM GMT
krishani

krishani

Report

Telegram තුළින් හමාස් සමඟ සමීපව ක‍ටයුතු කරන නාලිකා කිහිපයකට ප්‍රවේශය සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ඊශ්‍රායලය සමඟ යුද්ධය උග්‍ර වෙමින් පවතින බැවින් ය.

ඒ අනුව හමාස්ගේ නිල ගිණුම, එහි සන්නද්ධ කසාම් බළකායේ ගිණුම සහ Gaza Now ප්‍රවෘත්ති ගිණුම මෙලෙස සීමා කර ඇති බව අල්ජසීරා වාර්තා කරයි.


ReeCha