ආදරේ නිසා දැරිය ඝාතනය කළ පුද්ගලයාත් සියදිවි නසාගෙන

Report

ගම්පොල, මිල්ලගහමුල පන්විලතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී දැරියක් ඝාතනය කළ පුද්ගලයකු සියදිවි හානි කරගෙන ඇත. පොලිසිය පැවසුවේ ප්‍රේම සබදතාවයක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් මත මෙය සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 16 හැවිරිදි දැරියක් වන අතර ඇය සිය නිවසේ සිටින අවස්ථාවේදී සැකකරු මෙම පහරදිම සිදු කර ඇති අතර පසුව සිය දිවි හානිකරගත් එම පුද්ගලයාගේ මළ සිරුර අසල පිහිටි තේ වත්තක තිබී සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන 28 හැවිරිදි පුද්ගලයකු බවයි.  

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් දැරියක් කපා කොටා ඝාතනය කරලා

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් දැරියක් කපා කොටා ඝාතනය කරලා

පාර අහපු විදෙස් කාන්තාවට රහස් ප්‍රදේශය පෙන්නපු අසහන්කාරයෙක් රටටත් ලැජ්ජයි

පාර අහපු විදෙස් කාන්තාවට රහස් ප්‍රදේශය පෙන්නපු අසහන්කාරයෙක් රටටත් ලැජ්ජයි