මහ බැංකුවෙන් සියලුම ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති සුවිශේෂි ක්‍රියා මාර්ගයක් පිළිබඳව දැනුවත් කර තිබේ.

ඒ අනුව රුපියල් මිලියනයකට වැඩි සෑම මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කෙරෙන බව එම ඒකකය සඳහන් කරයි.

ලංකාවට අලුත් ප්‍රශ්නයක් - මේවත් හොරකම් කරලා

ලංකාවට අලුත් ප්‍රශ්නයක් - මේවත් හොරකම් කරලා

මෙම ගනුදෙනු සැක සහිත නම් මූල්‍ය බුද්ධි ඒකකය විසින් වැඩිදුර විමර්ශනයක් සිදුකරන බවත්, අවශ්‍ය නම් නීතිමය අංශවලට එම මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් යොමු කරන බවද එම ඒකකය සඳහන් කරයි.

දරුවන් ගැන භයානක ආරංචියක් මෙහෙම උනොත් ආයේ වැඩක් නෑ - ඔයාගේ දරුවත් පරිස්සම් කරගන්න

දරුවන් ගැන භයානක ආරංචියක් මෙහෙම උනොත් ආයේ වැඩක් නෑ - ඔයාගේ දරුවත් පරිස්සම් කරගන්න

අපරාධමය කටයුතු සඳහා ඇතැමුන් රුපියල් මිලියනයකට අඩු රුපියල් 990,000 ක් වැනි මුදල් හුවමාරු සිදුකරන බවත්, එවැනි ගනුදෙනු නිතර නිතර සිදුවන්නේ නම් ඒ සම්බන්ධවද පරීක්ෂණ සිදු කෙරෙන බවද මූල්‍ය බුද්ධි ඒකකය කියයි. ඒම නිසා ගණුදෙනුකරුවන් මේ සම්බන්ධයෙන් දැනුවත් වී කටයුතු කළ යුතුය.

ශිහාන්ට මල පනියි අම්මට බැන්න බුකියේ සිහින කුමාරයා වේදිකාවෙන් පන්නයි - මෙන්න විස්තරය

ශිහාන්ට මල පනියි අම්මට බැන්න බුකියේ සිහින කුමාරයා වේදිකාවෙන් පන්නයි - මෙන්න විස්තරය