පළාත් සභා මැතිවරණයේ නීති සමාලෝචනයට තේරීම් කාරක සභාවක්

Report

 සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීමට සඳහා වන කටයුතු සිදුකිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බවයි .

අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භයට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට විනය ක්‍රියාමාර්ග

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට විනය ක්‍රියාමාර්ග

දේශපාලඥ අරුන් සිද්ධාර්ථන්ට සහ පවුලටම මරණ තර්ජන - තොපි සිංහලයට කඩේ යනවා එනිසා මරනවා යනුවෙන් තර්ජනය කරලා

දේශපාලඥ අරුන් සිද්ධාර්ථන්ට සහ පවුලටම මරණ තර්ජන - තොපි සිංහලයට කඩේ යනවා එනිසා මරනවා යනුවෙන් තර්ජනය කරලා