අසනීපෙකට බෙහෙත් ගන්න ආපු දරුවටත් කදුලු ගෑස්.. රටම කම්පා වුණු සිදු වීම (VIDEO)

Report

 චැතම් වීථිය අසලින් ආරක්ෂක අංශ මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කර තිබීම හේතුවෙන් විරෝධතාකරුවන් සහ පොලිසිය අතර එම ස්ථානයේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණේ ඔවුන් මාර්ග බාධක බිඳගෙන ඉදිරියට යෑමට උත්සාහ කිරීමත් සමඟයි.

එහිදී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. එහිීදී සාමාන්‍ය ජනතාවද පීඩාවට පත්වූ අතර, කුඩා දරුවෙකුද කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්ව තිබුණා.

එහිදී එම කුඩා දරුවා කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් දැඩි ලෙස අපහසුතාවයට පත් වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now