21 න් පස්සෙ ගුරුවරුන් කරන්න යන දේ ගැන දැඩි ප්‍රකාශයක්.(VIDEO)

Education School Teachers picketing Josap stalin
By Aruna Oct 19, 2021 05:41 AM GMT
Aruna

Aruna

Report

පාසල් යළි මෙම මස 21 වන දින ආරම්භ වූවද ගුරුවරුන් එදිනට නොපැමිණෙන බව ලංකා ගුරු සංගමයේ ලේඛම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් පලකලා.

එහිදී ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳවද ස්ටාලින් මහතා වැඩි දුරටත් අදහස් දැක්වුයේ මෙලෙසින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha