බොරැල්ල කනත්තේ මිහිදන් වූ අයටත් බදු අංක හැදුනු හැටි.

Government Of Sri Lanka Income Tax Department
By Wayomi Dec 22, 2023 09:34 AM GMT
Wayomi

Wayomi

Report

බොරැල්ල කනත්තේ කුළුණුවල ඡායාරූප තිබෙන පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංකවලට ද බදු අංක ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.

ඒ, අනුව ඔහු පෙන්වා දෙන්නේ, ව්‍යාජ බදු අංකවලට රේගුව හරහා ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

බොරැල්ල කනත්තේ මිහිදන් වූ අයටත් බදු අංක හැදුනු හැටි. | Tax Numbers Created In The Name Of The Deceased

වැඩිදුරටත් මන්ත්‍රීවරයා පවසන්නේ, මෙරටට භාණ්ඩයක් ගෙන්වීමේදී එය රේගුවෙන් නිදහස් කර ගැනීමට බදු අංකයක් අවශ්‍ය වන අතර එම බදු අංක ව්‍යාජ ලෙස සකසන බවට තොරතුරු ලැබී ඇති බවයි.

ReeCha