රාජ්‍ය සේවකයින් පිරිසකගේ වැටුප් සම්බන්ධයෙන් තීරණයක්..
Ministry of Education
A D Susil Premajayantha
Sri Lanka Politician
Sri Lanka
By krishani
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි කොටස ලබාදීම සඳහා මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.
මේ බව අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් ය.
