ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් - රවුෆ් හකීම් හා නිසාම් කාරියප්පර්ගේ පෙත්සම් නිෂ්ප්‍රභ කරයි

Report

අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරු විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර ඇත.

තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් බවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම පෙත්සම ගොනු කර ඇත.

ඉදිරිපත් වූ මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව නියෝග කළේය. 

හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිපල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි

හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිපල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි