අද දවල් 12:11 ට මේ ප්‍රදේශවලට සූර්යයා මුදුන් වෙයි - රටටම දැනුම්දෙයි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවයි.

ඒ අනුව අද (11) දින දහවල් 12:11 ට පොම්පරිප්පු, අනුරාධපුර, මිහින්තලේ, ගලෙන්බිඳුණුවැව, අග්බෝපුර සහ සේරුනුවර යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අඳාළ නිවේදනයේ දක්වා ඇත.   

අද 2න් පස්සේ වෙන්නේ මේකයි - දිස්ත්‍රික්ක රැසකට වලංගු නිවේදනයක්

අද 2න් පස්සේ වෙන්නේ මේකයි - දිස්ත්‍රික්ක රැසකට වලංගු නිවේදනයක්

ලග්න 12 ම අවුරුදු කටේ වෙන සුබ අසුබ පලාපල සියල්ල මෙන්න

ලග්න 12 ම අවුරුදු කටේ වෙන සුබ අසුබ පලාපල සියල්ල මෙන්න

සුබ ආරංචියක් මේ අයට රජයෙන් රුපියක් 5000ක සහනාධාරයක්

සුබ ආරංචියක් මේ අයට රජයෙන් රුපියක් 5000ක සහනාධාරයක්