හැමදේම හෙව්ව විකිපීඩියාවල ආයේ මේවා බෑ - දැවැන්ත වෙනසක් ගැන දන්වයි

Report

කෘතීම බුද්ධිය එසේත් නැත්තම් Artificial Intelligence(AI) ‍යනු මේ වන විට නිතර භාවිත කරන්නක්. කෙසේ වුවත් විකිපීඩියා විශ්වකෝෂය තුළ අන්තර්ගතයන් නිර්මාණය කිරීම හෝ නැවත ලිවීම සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතය තහනම් කිරීමට එම ආයතනය තීරණය කර තිබීමේ පුවතක් වාර්තා විය.

ඒ අනුව මෑතකදී ඇති කරගත් එකඟතාවයක් අනුව, විකිපීඩියා ලිපි මුල සිට ලිවීමට හෝ පවතින ලිපි සම්පූර්ණයෙන් නැවත ලිවීමට (Rewrite) ChatGPT, Gemini වැනි LLM (Large Language Models) භාවිත කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ.

අවුරුදු ගාණකට පස්සේ අලුත්ම වාර්තාවකින් ලංකාවටම සුබ ආරංචියක්

අවුරුදු ගාණකට පස්සේ අලුත්ම වාර්තාවකින් ලංකාවටම සුබ ආරංචියක්

එයට හේතු කිහිපයක් ඔවුන් පෙන්වාදී ඇත.

එනම්,

වැරදි තොරතුරු (Hallucinations) - AI මඟින් සත්‍ය නොවන තොරතුරු ඉතා විශ්වාසදායක ලෙස ඉදිරිපත් කිරීමේ අවදානම.

මූලාශ්‍ර රහිත වීම - විකිපීඩියාවේ සෑම කරුණකටම පිළිගත හැකි මූලාශ්‍රයක් (Citations) තිබිය යුතු වුවත්, AI බොහෝ විට මනඃකල්පිත මූලාශ්‍ර ලබා දීම.

මනුෂ්‍ය අධීක්ෂණය - තොරතුරුවල නිරවද්‍යතාවය තහවුරු කිරීමට මනුෂ්‍ය සංස්කාරකවරයෙකුගේ සෘජු මැදිහත්වීම අත්‍යවශ්‍ය වීම.

ව්‍යාකරණ නිවැරදි කිරීම - තමා විසින් ලියන ලද ලිපියක ව්‍යාකරණ හෝ භාෂා දෝෂ නිවැරදි කර ගැනීමට.

පරිවර්තනය - වෙනත් භාෂාවක ඇති විකිපීඩියා ලිපියක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමේදී සහායකයෙකු වශයෙන් (එහෙත් මෙහිදී ද කරුණු පරීක්ෂාව මිනිසෙකු විසින් කළ යුතුය).

ලෝකෙම බලන් හිටපු ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව නිම වෙයි - ආටෙමිස් II යානය ආරක්ෂිතව පැසිෆික් සාගරයට

ලෝකෙම බලන් හිටපු ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව නිම වෙයි - ආටෙමිස් II යානය ආරක්ෂිතව පැසිෆික් සාගරයට

අලුත් අවුරුද්දට මත්පැන් අලෙවිසල් වැහෙන දිනවල් මෙන්න

අලුත් අවුරුද්දට මත්පැන් අලෙවිසල් වැහෙන දිනවල් මෙන්න