අම්පිටියේ සුමන හිමිට දැඩි කොන්දේසි මත ඇප

Report

අම්පිටියේ සුමන හිමිට දැඩි කොන්දේසි මත මඩකළපුව මහාධිකරණ ඇප නියම කර තිබේ.

ඒ අනුව ජාතින් අතර අසමගිය ඇතිකරමින් සංහිඳියාව බිඳහෙලමින් ප්‍රකාශ නිකුත් කිරිම සම්බන්ධයෙන් එම හිමිට විරුද්ධව මෙම නඩුව පවරා තිබුණි.

කරුණු සලකා බැලු මඩකළපුව මහාධිකරණ විනිසුරු ජී ප්‍රභාකරන් විසින් ඇප නියම කළ අතර ඒ අනුව රුපියල් ලක්ෂ දහයක ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කළේය.

ඇප නියම කරමින් ඒ හිමියන්ට විදෙස් ගමන් තහනමක් ද පැනවූ අතර ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාර දෙන ලෙසද නියෝග කළේය.

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙලා - ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්

අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙලා - ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්