තවත් ප්‍රභලයෙක් කැබිනට් අමාත්‍ය ධූරයෙකින් ඉල්ලා අස්වෙයි...?

By Subodha Apr 22, 2022 10:46 AM GMT
Report

නාලක ගොඩහේවා සිය කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වෙයි.

ඔහු පසුගිය 18 වනදා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ඒ බව හෙළි කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now