පිරිසක් විරෝධය පල කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක.
Sri Lanka Bus Strike
Strike Sri Lanka
By krishani
ඩිපෝ කළමනාකාරවරයාට විරෝධය පළ කරමින් ත්‍රිකුණාමලය ශ්‍රී ලංගම ඩිපෝවේ සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
ඒ කළමනාකාරවරයාගේ පරිපාලනයේ පවතින දුර්වලතා හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බවට පවසමින් ය.
එම පිරිස අද (07) උදෑසන සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් ත්‍රිකුණාමලය ඩිපෝවේ කිසිදු බස් රථයක් ධාවනය නොවන බවට වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |