කුවේටය සහ කොළඹ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා ගැන දැනුම්දීමක් - අද පස්වරුවේ සිට වලංගුයි
By Kaushi
නවතා දමා තිබූ කුවේටය සහ කොළඹ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා අද (08) දින පස්වරුවේ සිට නැවත ආරම්භ කරන බවට සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දෙයි.
මෙම ගුවන් ගමන් මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණා.