අද හරිනම් ලංකාවම කිරිබත් කන්න ඕන සුභාරංචියක් මෙන්න - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

Report

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අද ගුවන් යානයක් ගෙනා බවත් කිරිබත් කෑ යුතු දවසක් බවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

‘අපි අද හරි සතුටු වෙනවා කිරිබත් කන්න ඕන දවසක් හරිනම් අද. මොකද රුපියලකටවත් විකුණන්න බැරිව තිබුණයි කියලා එරාන් වික්‍රමත්වලා පම්පෝරි ගහපු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අද ගුවන් යානයක් ගේනවා’

අම්මෝ.. ඒ පාර දයාසිරිත් CID එකට

අම්මෝ.. ඒ පාර දයාසිරිත් CID එකට

රවි කරුණානායකටත් වැඩ වරදී - බැදුම්කර නඩුව එළියට

රවි කරුණානායකටත් වැඩ වරදී - බැදුම්කර නඩුව එළියට