ඊයේ මෙරටින් තැබුණු ලෝක වාර්තාව.
By Sithumi
දුනුවායන් 128 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැයයි විනාඩි හතලිහක කාලයක් තුළ ඊතල තිස් දහසක් විදිමින් දුනු විදීමේ නව ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාවේ සැජිටේරියන් දුනු විදීමේ ක්‍රීඩා සමාජය සහ රේස් කෝස් දුනු විදීමේ සමාගම මගින් ඊයේ කටයුතු කළා.
ඉන්දියාවේ වොලන් බුක් ඔෆ් වෝර්ඩ් රෙකෝඩ් ආයතනය විසින් නිකුත් කරන ලද ලෝක වාර්තාව බිහි කල බවට සහතිකය ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත ප්‍රධානය කිරීමද එහිදි සිදුවුණා