බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාවත් එක්වෙයි… ශ‍්‍රී ලංකාවට සම්බාධක යෝජනාව දමයි..

By Wasantha Jul 30, 2021 07:51 AM GMT
Report

ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන 48 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශී‍්‍ර ලංකාවට එරෙහි සම්බාධක පැනවීමේ යෝජනාවක් ගෙන ඒමට බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහක සැලසුමක් ගැන හෙළි වී ඇත.

මෙයට හේතුවක් වී ඇත්තේ මානව හිමිකම් සමුළුවට චීනය ඉදිරිපත් කළ බි‍්‍රතාන්‍යය විරෝධී යෝජනාවට ශී‍්‍ර ලංකාව පක්ෂව ඡන්දය භාවිතා කිරීමයි.

බි‍්‍රතාන්‍යය, මැසිඩෝනියාව, කැනඩාව, ජර්මනිය සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එම යෝජනාවට සම්බන්ධ වී තිබේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now