ඉදිරි වසරේත් රට දැඩි ආර්ථික අර්බුදයකට..? ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Report

ජපානයට පමණක් දෙවැනි වූ ආසියාවේ ආර්ථිකයක් තිබූ අපිට ශ්‍රී ලංකාව දැන් දෙවැනි වන්නේ ඇෆ්ගනිස්ථානයට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. 

 ඉදිරි අවුරුද්ද ද ආර්ථික අපහසුතා මැද ගෙවිය යුතුව ඇති බවද ඔහු අවධාරණය කළ අතර ඉදිරි වසර 25 තුළ රට ගොඩනැගීම අරමුණු කර ගනිමින් අද කටයුතු කළ යුතු බවද හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති සභාවක් අමතමින්.