කොරියානු ජාත්‍යන්තර සහයෝගීතාවෙන් ආධාර ...
srilanka
health
sunil jayalth
By Nimal
. කොරෝනා වසංගතය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යලයන්හි ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වල නිරත ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (KOICA)විසින් රුපියල් මිලියනයකට වැඩි වටිනාකමකින් යුත් මුහුණු ආවරණ හා දෑත් පිරිසිදුකාරක දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා වෙත ප්‍රදානය කරන ලදි.
මෙම මුහුණු ආවරණ හා දෑත් පිරිසිදු කාරක ද්‍රව්‍ය තොගය අද (19) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ප්‍රදානය කෙරිණ.
මෙම අවස්ථාවට ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා ද සහභාගි විය.