රාජ්‍ය නිලධාරීන්ට කොවිඩ් දෙවන එන්නත ලබාදීම අද සිට.....

srilanka health gampaha
By Nimal Jun 10, 2021 10:51 AM GMT
Nimal

Nimal

Report

  කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවන මාත්‍රාව (සයිනොෆාම්) එන්නත අද (10)සිට රාජ්‍ය නිලධාරීන් සදහා ලබා දීම ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආරම්භ කොට ඇත.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ රජ්‍ය ආයතන රාශියක් ඇති බැවින් දෙවන මාත්‍රාව අද සිට ඉදිරි දිනවලදීත් ලබාදීම ලබාදීමට පියවර ගන්නා බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.