නිවාස සංකීර්ණයක ගින්නක්.. හදිසියේම ඇති වූ තත්වය.. (VIDEO)

By Sithumi Sep 27, 2022 03:51 PM GMT
Sithumi

Sithumi

Report

තොටලග, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ ගින්නක් හට ගෙන ඇති අතර එය පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 12ක් යොමු කර ඇති බව ගිනි නිවන හමුදාව පවසයි.

එම අවස්ථාවේ වීඩියෝ ගගන අප වෙත ලැබී තිබේ

එම  වීඩියෝ පහතින් නරඹන්න.