අවාසනාවන්ත ලෙස අදත් වාර්තා වූ කොවිඩ් මරණ
By Sithumi
කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් 4 දෙනෙක් ඊයේ (25) මරණයට පත් වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කර තිබේ..
මියගිය පුද්ගලයන් 4 දෙනාගෙන් තිදෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය බවත් වයස 30 ත් 59 අතර කාන්තාවක් ද ඒ අතර සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මියගිය පුද්ගලයන් සිවුදෙනා අතර පිරිමින් තිදෙනකු සහ කාන්තාවක් සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.