එක්දින තරගයේ කාසිය වාසිය එංගලන්තයට
sri lanka
Cricket
Sri lanka vs Englend
By Sithumi
අද පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත එක්දින තරගයේ කාසිය වාසිය මීට සුළු වේලාවකට පෙර එංගලන්තය විසින් දිනාගනු ලැබුවා
ඒ අනුව ප්‍රථමයෙන් පන්දු රැකීමට එංගලන්තය තීරණය කරනු ලැබුවා.