සරසවි සිසුන් අධ්‍යාපන අමාත්‍යංශයට කඩා වඳී..ආරක්ෂක අංශ සමගත් ගැටෙයි...(VIDEO)

Gagana news Kelani campus Inter University Student Federation
By Subodha Mar 22, 2022 05:35 AM GMT
Subodha

Subodha

Report

කැලණිය සරසවිය තුළ දැවැන්ත අධ්‍යයන සුබසාධන ගැටලු ප්‍රමාණයක් පසුගිය කාලය පුරාවටම පැවතුණි.

ඒවා විසදීම සම්බන්ධයෙන් පෙනී සිටි සිසුන් සැලසුම්සහගතව නිහඩ කිරීමට පාලනාධිකාරිය උපක්‍රමිකව ආණ්ඩුවේ අවශ්‍යතාව පරිදී සිසුන් සිරගත කිරීම, පන්ති තහනම් ලබා දීම, උපාධි ප්‍රදානෝත්සව තහනම් කිරීම ආදීය දිගින් දිගටම සිදු කරන ලදී.

මේ පිළිබඳව අදාළ පාර්ශව අවස්ථා ගණනාවකදීම දැනුවත් කර පිළිතුරක් නොවූ හෙයින් ඊයේ (21) දින කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් මේ පිළිබඳව මහජන දිනය දා විමසීමක් කරන ලදී. 

එම දර්ශන පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now



ReeCha