එන්ගලන්තයට එරෙහිව දෙවැනි තරගයේ කාසියේ වාසිය කාටද?
cricket
Sri lanka
England
T 20
By Sithumi
එංගලන්තයට එරෙහි දෙවැනි විස්සයි විස්ස තරගයේ කා වාසි ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබෙනවා.
ඒ අනුව මේ තරඟයේ දී පන්දුවට ප්‍රථමයෙන් පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වේ.