ශ්‍රී ලංකාවට තරගාවලියේම විශිෂ්ඨ ජයක්

Sri lanka covid 19 corona virua
By Sithumi Jul 29, 2021 05:48 PM GMT
Sithumi

Sithumi

Report

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව කණ්ඩායමක් අතර කොළඹ කාර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි 20-20 තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 08කට ලබා ගත්තේ ලකුණු 81ක් පමණි. 

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14.3 කදී කඩුලූ 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලියේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකා කණ්ඩායම සතුවේ.