ඇත්තටම මේ දිනක්ෂිද ? නිල් මානෙල් මලක් වගේ [PHOTOS]
Dinakshie Priyasad
Saranga Disasekara
Viral Photos
Latest Headlines
Sinhala news
By Ashfa
අපි හැමෝම ආදරය කරන දක්ෂ තරුණ නිළියක් තමයි දිනක්ෂි ප්‍රියසාද්.
ඇයගේ රංගන හැකියාවෙන් ඇයගේ රසිකයන්ගේ හදවත් රදවා තබා ගැනීමට තරම් ඇය දක්ෂයි.
ඇය නිරුපණය කල පොටෝශුට් එකක් දැන් අන්තර්ජාලයේ වෛරල් වේ.







