තැබු බලාපොරොත්තුව සුණු විසුණු වී යයි - ලංකාවම හඬවමින් අන්ත පරාජයක්.. සිංහයින් පරදා ඉන්දියානුවන් ජය අත්කරගනු ලැබුවේ මෙහෙමයි.. (PHOTOS)
Sri Lanka Cricket
Sri Lanka
India
Indian Cricket Team
ICC World Cup 2023
By krishani
අද (02) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තරගය පැවතියේ ය.
එහිදී ලකුණු 302කින් දැවැන්ත ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
එහිදී මුල්පෙළ පිතිකරුවන් කිසිවෙකුටත් ලකුණු 2ක් හෝ රැස්කරගැනීමට නොහැකිවීම විශේෂත්වයක් වන අතර පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, දුශාන් හේමන්ත සහ දුශ්මන්ත චමීර ලකුණු නොලබාම යළි නරඹන්නන් විය.
කුසල් මෙන්ඩිස් අගනා උත්සාහයක් දරා පන්දු 10කට මුහුණ දී ලකුණු 1ක් රැස්කර යලි ක්‍රීඩාගාරයට හැරී ගිය අතර මැතිව්ස් ලකුණු 12ක් රැස්කරගනු ලැබීය.
කෙසේ වෙතත්, Mohammed Shamiගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු ද දැවී ගියේ ය.






