20යි 20 ක්‍රිකට් වලින් ශ්‍රී ලංකාවට සුබම සුබ ආරංචියක්..ලංකාව ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරයි..
Cricket
Sri Lanka Cricket
Indian Cricket Team
ICC Men
By Aruna
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය මගින් ඔවුන් සඳහන් කරන්නේ සත්කාරකත්වයද සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගෙන ඇති බවයි.
2026 ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ තරග ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි තීරණය කර ඇති පසුබිමක මේම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව නිසැකයෙන්ම ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.
