දිවයිනටම විදුලි කප්පාදුවේ විශේෂ වෙනසක් - අද සහ හෙට වෙනස්ම විදිහකට විදුලිය කැපෙන්නේ මෙහෙමයි.. (PHOTO)
sri lanka
power cut
Sri lanka sinhala news
today trending news
By krishani
බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නො මැති වීම හේතුවෙන් අද(16) සහ හෙට දිවයින පුරා පැය දෙකයි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.
පෙරවරු 9ත් පස්වරු හයත් අතර කාලය තුළ පමණක් විදුලි කප්පාදුව සිදු කෙරෙන අතර, රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි එම කොමිසන් සභාව සඳහන් කළේ.
එහි දී අ සිට උ දක්වා වන කලාප සඳහා පෙරවරු 9ත් පස්වරු හයත් අතර පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක වීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
