ඇමති විජිතගෙන් පොලීස් නිලධාරීන්ට සහතිකයක් - පොලිස් රාජකාරි ගැන දුන් විශේෂ දැනුම්දීම.
Sri Lanka Police
Vijitha Herath
By Wayomi
දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරී කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
පසුගිය කාලයේ පොලීසියට ජනතාවගෙන් එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමට කාලය එළඹ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ,ඔහු මේ බව කියා සිටියේ, කළුතර පොලිස් පුහුණු පාසලේ පැවති උත්සවයකට එක්වෙමින්.