ලෝකයේම හදවත් සංවේදී කරමින් යුකේ‍්‍රන දැරියකගේ කඳුළු ගීතය ලෝකයම කලඹයි ! (VIDEO)

sri lanka song world news gagana news sri lanka sinhala news today trending news Russia-Ukrain Attack ukraine song
By krishani Mar 21, 2022 03:30 AM GMT
Report
230 Shares

යුකේ‍්‍රනයේ උපන් 9 හැවිරිදි දැරියක් තම රටේ සාමය ඉක්මනින්ම ඉල්ලා සිටින ගීතයක් ගායනා කළ අතර එය ලොව පුරා සමාජ මාධ්‍යවල ප‍්‍රචලිත විය.

දැරියගේ නම අමීලියා වේ. ඇය වයස අවුරුදු එකේදී සිය පවුල සමග ඉතාලියට සංක‍්‍රමණය විය. එහිදී ඇය යූ ටියුබ් තරුවක් බවට පත් විය.

රුසියාව යුකේ‍්‍රනය ආක‍්‍රමණය කළේ පෙබරවාරි 24 වැනිදාය.

විඩියෝ දර්ශන - Ameli TVIT Y-Tube channel