ටිකට් අරන් වනයට යන ආදිවාසීන්ගේ දුක්බර ජිවිතය ? (VIDEO)
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Indigenous peoples of Ceylon
By krishani
වසර දහස් ගණනක් වනාන්තර ආශ්‍රිතව ජීවත් වූ තම ජනතාවගෙන් වනාන්තරයට ඇතුළුවීම සඳහා අවසර පත්‍ර ලබා ගැනීමට සිදුව ඇති බවට රතුගල ආදීවාසි නායක සුදා වන්නිල ඇත්තන් පවසනවා.
රතුගල ආදිවාසි නායකයා සඳහන් කරන්නේ මේ හේතුවෙන් වනාන්තරය ආශ්‍රිතව ජීවනෝපාය සිදුකරගෙන ගිය තම ජනතාවට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |