හොයපු රන් මිල මෙන්න - අද ගත්තොත් නම් ගොඩ

Report

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව රන් අවුන්සයක මිල අද (17) පෙරවරුවේ සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 4,307ක් වශයෙන්.

එසේම එය ඊයේ (16) දින රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,277ක් වශයෙන් දැක්වුණා.

ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද (17) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දැක්වේ.

මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින්, මිලදී ගැනීමට පෙර නවතම තොරතුරු පරීක්ෂා කිරීම යෝග්‍ය වේ.

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

ශ්‍රී ලංකාවේ රන් මිල,

හොයපු රන් මිල මෙන්න - අද ගත්තොත් නම් ගොඩ | Sri Lanka Gold Prices Today Dec 17

කැරට් 18 රන් ග්‍රෑම් 8 රුපියල් 250,000

කැරට් 21 රන් ග්‍රෑම් 8 රුපියල් 291,500

කැරට් 22 රන් ග්‍රෑම් 8 රුපියල් 305,000

කැරට් 24 රන් ග්‍රෑම් 8 රුපියල් 333,000   

වස්තු සැප සම්පත් දෝරේ ගලන මේ අයට අද දවස සුබම සුබයි

වස්තු සැප සම්පත් දෝරේ ගලන මේ අයට අද දවස සුබම සුබයි

හොයපු රන් මිල මෙන්න - අද ගත්තොත් නම් ගොඩ | Sri Lanka Gold Prices Today Dec 17