ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටව යාමේදී සිදුකල උණුසුම් පිළිගැනීම (PHOTOS)

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Aug 24, 2022 02:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. අද පස්වරු 06ට ඩුබායි බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරණ යානයෙන් ඔවුන් මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

එම කණ්ඩායමට ක්‍රීඩකයින් 17 දෙනෙකු සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 11 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඇතුළත්ව සිටී. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එළඹෙන 27 වනදා පැවැත්වීමට නියමිතව ඇත

. ගුවන්තොටුපොළ වෙත යාම සඳහා ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටවන අවස්ථාවේ උණුසුම් පිළිගැනීමක් හිමිවූ අයුරු පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha