ආසියානු කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ට්විටර් සටහනක්.. (PHOTO)

Cricket Sri Lanka Cricket
By krishani Aug 20, 2022 01:22 AM GMT
krishani

krishani

Report

ආසියානු කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

කෙසේවෙතත් එම කණ්ඩායම අමාත්‍යවරයා විසින් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එය දැනුම් දී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery
ReeCha