27 දක්වා ක්‍රියාත්මකයි - දැනුම්දීමක්

Report

උත්සව සමය සඳහා ගම්බිම් බලා යන ජනතාවට අද (25) දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රකාශ කරයි.

ඒ අනුව අද දිනයේදී විශේෂ ගමන්වාර 75 ක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරි සංඛ වීරසූරිය සඳහන් කළා.

එසේම එම ප්‍රවාහන සේවා එළඹෙන 27 වන දින දක්වා ක්‍රියාත්මක බව ද සඳහන්.

නත්තල් සමරන්න නුවරඑළියේ යනවා නම් ඔන්න වාසි රැසක්

නත්තල් සමරන්න නුවරඑළියේ යනවා නම් ඔන්න වාසි රැසක්

මේ අතර උත්සව සමයේදි මගින්ගේ පහසුව සඳහා පෞද්ගලික බස් රථ 100 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා ප්‍රකාශ කරයි.

එමෙන්ම උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාව අද දිනයේද ක්‍රියාත්මක බව දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ ද පවසා ඇත.

විශේෂ පුහුණුවක් සමඟ පළාත් මට්ටමින් නව තනතුරු 54 ක් සඳහා බඳවා ගැනීම් අරඹයි

විශේෂ පුහුණුවක් සමඟ පළාත් මට්ටමින් නව තනතුරු 54 ක් සඳහා බඳවා ගැනීම් අරඹයි

පාසල් නිවාඩුව වෙනස් වෙයි - පාසල් ආරම්භය මෙන්න

පාසල් නිවාඩුව වෙනස් වෙයි - පාසල් ආරම්භය මෙන්න