ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 24 දෙනා ගෙන් විශේෂ නිවේදනයක්
cricket team
dimuth karunarathna
sidne premathilaka
kusal mendis
lasith malinga
By Sewvandhi
ක්‍රීඩකයින්ගේ ගිවිසුම් වල කරුණු සම්බන්ධයෙන් සාකච්චා කිරීම හා මැදිහත් වීම සදහා ක්‍රීඩකයින් විසින් පත් කරන ලද නිල නියෝජිතයා වන නීතිඥ නිෂාන් සිඩිනි ප්‍රේමතිරත්න විසින් එකී ක්‍රීඩකයින් වන පහත නම් සදහන් ක්‍රීඩකයින් වෙනුවෙන් නිකුත් කරන ලද නිවේදනයයි.
දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිවිස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් , කුසල් පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙනිය, පැතුම් නිශ්ශංක, ලහිරු තිරිමාන්න, දූෂ්මන්ත චමිර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, රහිරු කුමාර, දනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර සහ අකිල ධනංජය.
එම නිවේදනය පහතින්:
You May Like This Video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





