මුදල් වංචා සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ...මේ ගැන දැඩිව සැලකිලිමත් වන්න..!

Sri Lanka central bank money fraud
By Sewvandhi Oct 28, 2021 01:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විවිධ සංවිධානාත්මක පාර්ශව විසින් ඔවුන්ගේ ගිණුම් වලට , විශාල පරිමාණයෙන් විදේශ විනිමය සහ / හෝ දේශීය මුදල් බැර කර ඇති බවත් දක්වමින් සහ එම මුදල් නිදහස් කර ගැනීම සඳහා සහය දෙන්නන් හට ප්‍රමාණාත්මක ගෙවීමක් සිදු කරන බවට දැනුම් දෙමින් සිදු කරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවට තොරතුරු වාර්තා වන බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

  

Gallery