පාසල් ඇරඹීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්..!
education
school
Dinesh Gunawardhana
By Sewvandhi
කලකට පසු හෙටින් ඇරඹීමට නියමිත පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික පන්ති හෙට සිට ඇරඹීමේ සැලසුම අනුවයි.
අදාළ ප්‍රකාශය පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

