විද්‍යාත්මකව ප්‍රශ්නවලට විසඳුම් හොයන ජනපති රනිල් - ඉන්දියාව සමඟ අලුත් ගිවිසුමක්.

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka Budget 2024 - sri lanka
By Wayomi Nov 13, 2023 09:25 AM GMT
Wayomi

Wayomi

Report

?ක්‍රමානුකූලව විද්‍යාත්මකව ප්‍රශ්නවලට විසඳිය යුතුයි. සුරංගනා ලෝක මැවීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ

?ප්‍රශ්න ගණනාවක් මැද්දේ වුවත් අනාගතය ශක්තිමත් කරන අය වැයක් අපට ඉදිරිපත් කරන්න හැකිවුණා.

? ලඟදීම දේශගුණ විපර්යාස කොමිසමක් ස්ථාපිත කරනවා

? අනාගතයට ශක්තිමත්ව මුහුණදීමට නම් හරිත ආර්ථිකයක් ස්ථාපිත කළ යුතුයි. දේශගුණ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600 ක් වෙන් කර තිබෙනවා.

? ශ්‍රී ලංකා රේගු නීති නවීකරණය කිරීමට පියවර ගන්නවා.

? ඉන්දියාව සමඟ ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක්.     

ReeCha