අරගල භූමියට පහරදුන් දවසේ ඇසින් දුටු පුද්ගලයෙක්ගේ ප්‍රබල සාක්ෂියක් මෙන්න.. (VIDEO)

Report

09 වෙනිදා සාමකාමී අරගලට පිරිසකගේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව එහි එම සිදුවීම ඇසින් දුටු පුද්ගලයෙක් පැවසීය.

එමෙන්ම පත් වූ නව අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය  පිළිබඳව ද ඔහු සිය හඩ අවධි කලේ මෙලෙසිනී.

පහතින් එම විඩියෝව නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join